mediahumanrights.lk
Local NewsNews

වියළි ආහාර බෙදාදීම – ශ්‍රී ලංකා ඛනිජ තෙල් සහයෝගීතා – සභාපති

වියළි ආහාර ද්‍රව්‍ය බෙදා හරිනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහයෝගීතාවයේ වත්මන් සභාපති වන මොහොමඩ් වයිස් මහතා විසිනි. මොහු එම්. අලි සබ්රි මහතාගේ සහෝදරයා වේ. (ගරු අධිකරණ අමාත්‍ය)

වියළි ආහාර ද්‍රව්‍ය පහත ප්‍රදේශවල බෙදා හරින ලදී.
01- අබුබකර් මුස්ලිම් පල්ලිය.
02- හිටපු ප්‍රාදේශිය අමාත්‍ය අශෝක කනකා තිලානාක් බෙදා හැරීම
03- වැල්ලම්පිටි ප්‍රදේශයේ බෙදා හැරීම.
04 – ෆාලූලිය පල්ලිය

Related posts

‘කිනිහිරයේ පිපුන මල’ දේශීය කර්මාන්ත කරුවන් ඇමති විමල්ට උපහාර පුදයි…

Shiran Viraj

අසාද් සාලිගෙන් පොලීසියට චෝදනා

Shiran Viraj

චිමිනි ලාම්පුවක් 1000යි.. ලන්තෑරුමක් 1200යි…

Shiran Viraj
Translate »