26.7 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

කොරෝනා ආසාදිතව රෝහල්ගත කල ජලනිට ඔක්සිජන් දෙයි..?

කොරෝනා ආසාදිතව දැනට රෝහල් ගතකර සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට ඔක්සිජන් ලබා දෙමින් සිටින බව විපක්ෂයට හිතවාදී අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කර ඇත.

කොරෝනා ආසාදනය වීමේ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ද මේ වනවිට රෝහල් ගත කර සිටියි.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා රෝහලේ සිට ප‍්‍රකාශ කරන ලද්දේ තමන්ට සහ බිරිඳට වෛරසයේ සංකූලතාවන් ඇති නොවූ බවයි.

Related posts

ඩෙංගු මර්දනයේ වගකීම ඍජුවම පළාත් සභා සතුයි

Shiran Viraj

ඉල්ලීම් නොදුන්නොත් කොරෝනා ප‍්‍රතිකාර සේවාවෙන් ඉවත් වෙනවා..- හෙද සංගමය

Shiran Viraj

ජනාධිපති කියන දේ කරන නායකයෙක්.. ආණ්ඩුව ආරාධනා කලොත් සලකා බලනවා..- රවි

Shiran Viraj
Translate »