27 C
Colombo
2024-07-07
mediahumanrights.lk
News Political

කිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා.

 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඖෂධ වර්ග අනුමත කරන්නේ එක් එක් රටවල ජනාධිපතිවරැන්ට උවමනා ලෙස නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එම සංවිධානය වෛද්‍යවරුන් දස දහස් ගණනක් ගණනක් සිටින බවක් එක් එක් රෝගය සඳහා වෙනම විශේෂඥ සිටින බවත් ඔවුන් විසින් දීර්ඝකාලීන පරීක්ෂණ ක්‍රියාවලියකින් පසු සුදුසු ඖෂධ අනුමත කරන බවත් ඔහු පැවසීය.

කොරෝනා සදහා නිපදවා ඇති චීන එන්නත අමුත කලේ ලෝක සෞඛ්‍ය සංවිධාන ප‍්‍රධානියා ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා සමග පැවති සාකච්චාවකින් පසු බවට ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසිනි සිදුකරනු ලද ප්‍රකාශය විහිලුවක් යයිද පැවසූ මන්ත‍්‍රීවරයා ‘එය ආව ගමන් අතහරින ලද හොඳ ගොමබෙට්ටක්’ යැයිද ඔහු සඳහන් කළේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

තාත්තට අසනීපයි කියා බොරු කියලා ජනතාව කේන්ති ගස්වන්න එපා..- නාමල්

Shiran Viraj

ඇමති ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක්

Shiran Viraj

පෙට්ට්‍රල් 19කින්, ඩීසල් 52කින් මිල වැඩි කල යුතුයි.. නැතොත් ඉන්ධන ගේන්න සල්ලි නෑ..- ගම්මන්පිල..

Shiran Viraj