mediahumanrights.lk
Local News News

ජනතාවට ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – පළාත් දෙකකට අධික වැසි

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ඉක්මවු වැසි ඇති විය හැකි බවද එම වාර්තාවේ සඳහන්.

මේ අතර ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.  

ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතී.

මේ හේතුවෙන් ජනතාවට ආරක්ෂාකාරී ලෙස කටයුතු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

Related posts

දකුණු ආසියාවේ දිගම ‘වාරි උමග’ අනුරාධපුරයේ හදයි..

Shiran Viraj

ශ්‍රී ලංකාවේ මුදලේ අගය පිරිහීමත් විදේශ සංචිත හිගයත් හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සිදු කරන භාණ්ඩ ආනයනය තවදුරටත් පහළ බසිනු ඇති බව රොයිටර් වාර්තා කරයි.

Shiran Viraj

ලංකා බැංකු, මහජන බැංකු, ගුවන් හමුදා, පොලිස් මූලස්ථාන උගස් කර අධිවේගී මාර්ග සංවර්ධනයක්…

Shiran Viraj