mediahumanrights.lk
BusinessBusiness NewsNews

පාම් ඔයිල් තහනමෙන් දේශීය පොල්තෙල් ව්‍යාපාරිකයිනුත් දිරි ගැන්වෙයි

පාම් ඔයිල් ආනයනය නතර කිරීමට ආණ්ඩුව ගත් තීරණය හේතුවෙන් මෙරට පොල්තෙල් ව්‍යාපාරයට තවත් ව්‍යාපාරිකයින් එකතු වනු ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ නෙත් නිවුස් වෙත කියාසිටියේ ඒ හරහා මෙරට බිද වැටුණු පොල්තෙල් කර්මාන්තය නගා සිටුවීමට ද හැකි වනු ඇති බවයි.

පාම් ඔයිල් ආනයනය නතර කිරීමට ආණ්ඩුව ගත් තීරණයද පැසසුමට ලක් කෙරුණා.

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය ඊයේ පියවර ගත්තා. ඒ, ජනාධිපති ගෝඨාභය රජාපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි. ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කරන ලෙසයි ජනාධිපති ලේකම්වරයා විසින් ආනයන අපනයන පාලකවරයා වෙත දැනුම් දී ඇත්තේ. 

nethnews

Related posts

ගැසට් කළ පාලන මිල නිසා සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් වී මෝල් හිමියන් පෙන්වයි

Shiran Viraj

මාස 10යි – පොරොන්දු 1,329න් එකක්වත් ඉටු වී නැහැ! ගම්මන්පිලගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක්

Shiran Viraj

රාජගිරියෙන්ද කොරෝනා රෝගියෙක්… පැත්තක් වසා දමයි.. 30ක් නිරෝධායනයට..

Shiran Viraj
Translate »