mediahumanrights.lk
Local News News

පාකිස්තාන-ශ්‍රී ලංකා සංචාරක ගිවිසුමක්

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව දෙරට අතර සංචාරක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට රජය සැරසෙයි.

මේ සදහා වන ගිවිසුමක් මේ වන විටත් කෙටුම්පත් කොට ඇති අතර ඊට නීතිපතිවරයාගේ අනුමැතියද හිමිව ඇති බව රජයේ ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනීම මේ ගිවිසුමේ අරමුණ වේ.

noizetv

Related posts

SJB ජාතික ලයිස්තුවට පොරකති.. ප‍්‍රකාශිත ජාතික ලයිස්තුව අකුලා ගනිති..

Shiran Viraj

රෙජිනෝල්ඩ් කුරේ රූපවාහිනියේ් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

Shiran Viraj

බෝනස් කේස් නිසා සුගතදාස පරිපාලනය අවුල් වෙලා

Shiran Viraj