2026-09-04
mediahumanrights.lk
NewsSportsSports News

දිල්හාර ලොකුහෙට්ටිගේ ICC දූෂණ මර්දන පනතේ චෝදනා 3කට වරදකරුවේ

 ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ අයි.සී.සී. දූෂණ මර්දන පනත යටතේ චෝදනා 3කට වරදකරු වී තිබේ. ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් හමුවේ කළ විභාගයකින් අනතුරුව මේ බව සනාථ වී ඇති බවට  ජගත් ක්‍රිකට් කවුන්සිලය අද (28 ) නිවේදනය කළේය.

අයි.සී.සී. දූෂණ මර්දන පනත යටතේ පසුගිය 2019 වසරේ නොවැම්බර් මාසයේදී දිල්හාරට එරෙහිව චෝදනා ගොනු කෙරිණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලික් අතරතුරදී දූෂණ මර්දන නීති සංග්‍රහයේ වගන්ති තුනක් කඩකිරීම යන කරුණු යටතේ ඔහුට විරුද්ධව චෝදනා ගොනුකර තිබිණි.

Related posts

බෞද්ධයන්ට නායකත්වය දෙන්න..ඒකීය රට රකින්න- ඥාණසාර හිමි බලන්න වැලිකඩ ගොස් ඇමති රවී ඉල්ලයි

Shiran Viraj

අනුර දිසානායකට සහාය දෙන්න මන්ත‍්‍රීවරයෙක් ස්වාධීන වෙයි..

Shiran Viraj

කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මාසයක් කල් දෙයි

Shiran Viraj
Translate »