mediahumanrights.lk
News Sports Sports News

කුණු රෙදි සේදීම නවතනු.. තිසර පෙරේරාට ක‍්‍රිකට් ආයතනය අවසන් දැනුම් දීම සිදු කරයි..

සමාජ මාධ්‍ය ඔස්සේ වාද විවාද වලට සම්බන්ධ වීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාට ක්‍රිකට් ආයතන විසින් පලමු හා අවසන් අවවාදය නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතහැර ඇමරිකාව බලා ගිය ෂෙහාන් ජයසූරිය සමග සමාජ ජාල ඔස්සේ සිදුකරන විවාද තත්ත්වයන් සම්බන්ධයෙන් එම පියවර ගෙන ඇත.

ප‍්‍රසිද්ධියේ කිළුටු රෙදි සේදීමක් වැනි එවැනි වාද විවාදවල යෙදීමේ කටයුත්ත වහාම නතර කරන ලෙස බලධාරීන් කිහිප දෙනෙක් ක‍්‍රිකට් ආයතනයේ ඉල්ලා තිබීම මත මෙම පියවර ගෙන තිබේ.

lankacnews

Related posts

නැගෙනහිර සියළු පාසැල් වසා දමයි.. ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවට අවතැන් කදවුරු ලෙස සූදානම්..

Shiran Viraj

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 211ක ජයක්

Shiran Viraj

පාර්ලිමේන්තුවේදී මහින්ද අගමැති ලෙස පිළිගත්තා

Shiran Viraj