2026-09-16
mediahumanrights.lk
Local NewsNewsPolitical

ප්‍රධාන පක්ෂවල මූල්‍ය වත්කම් එළි කරන්න බැහැ

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි සැබෑ මූල්‍ය වත්කම් හෙළි කිරීමට නොහැකි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරිහරණය වන්නේ කළු සල්ලි වන බවයි.
මොණරාගල ප්‍රජා ශාලාවේ පැවති 46 වෙනි අප්‍රේල් විරු සමරු උත්සවයට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.
මාතලේ පැවති අප්‍රේල් විරු සැමරුම් උත්සවයට සහභාගීවෙමින් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සිය පක්ෂය සම්බන්ධයෙන් ද අදහස් පළ කර සිටියේ ය.
(under the courtesy of adaderana news web)

Related posts

තනි ජීවි­ත­ය­කට හික්මීම අව­ශ්‍ය­­මයි ශ්‍රී ලාංකේය ව්‍යාපා­රික ලෝකයේ කාන්තා සල­කුණ ඔටාරා

Shiran Viraj

ලංකාවේ ළාබාල පෙම සොයා ආ බ්‍රිතාන්‍ය කත අසරණ වෙයි

Shiran Viraj

කොටස් පිරිවැටුම රු. බිලියන 3.6 ඉක්මවයි. වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුවෙන්

Shiran Viraj
Translate »