mediahumanrights.lk
Local NewsNews

අනීතික / අවනීත රියදුරන් ඇල්ලීමට අද සිට විශේෂ මෙහෙයුමක්

රිය අනතුරු අවම කිරීම ප‍්‍රධාන අරමුණ කරගත් විශේෂ පොලිස් මෙහෙයුමක් අද සිට මුලු දිවයිනම ආවරණය වන පරිදි ක‍්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

කොවිඩ් 19 සමයේ රිය අනතුරු අවම මට්ටමක තිබුණ ද හුදෙකලා කිරීම් ඇතුළු සංචරණයට පනවා තිබූ සීමා ලිහිල් කිරීමත් සමග යළි රිය අනතුරු වැඩි වී ඇති බව ඉකුත් දින වල සිදු කල දත්ත අධ්‍යයනයකදී අනාවරණය වී ඇති බවත් මෙම සියළු දත්ත සැලකිල්ලට ගනිමින් අද සිට විශේෂ රථවාහන මෙහෙයුම් අරඹන බවත් ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කලේය.

lankaleadnews

Related posts

රට විශාල අවදානමක.. කොරෝනා ඉවර නෑ..- චන්න

Shiran Viraj

Google, Meta, Apple, Twitter, Amazon, Yahoo ප‍්‍රබල සමාගම් රැසක මාර්ගගත සුරක්ෂිතතා පනතට විරෝධය.. නිවේදනය මෙන්න..

Shiran Viraj

කරුණු කිහිපයක් ගැන මැතිවරණ කොමිසම අධ්‍යනයක

Shiran Viraj
Translate »