mediahumanrights.lk
Local NewsNews

ගාල්ලේ සියළු පාසැල් වසා දමයි..

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට දිනයේ සිට වසා දැමීමට තීරණය වී තිබේ.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ කොරෝනා වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාම මෙම තීරණය ගෙන ඇති බවයි.

පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇත.

දින තුනක කාලයක් මෙම වසා තැබීම ක‍්‍රියාත්මකය.

Related posts

"මල් ශාලාවේදීත් මිනී එම්බාම් කරන්නේ නිරුවත් කරලා" 28 චිත්‍රපටයට නිරුවත් වීම ගැන සේමිණී කිව්ව කතාව

Shiran Viraj

විස්සයි-20 ලෝක කුසලානය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Shiran Viraj

චම්පිකගෙන් නව බලවේගයක්.. පිරිසක්ද එක්වෙයි.. 113 ආ පසු නව ආණ්ඩුවක්..

Shiran Viraj
Translate »