23.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

PCR පරීක්ෂණ මග හරින පිරිස් සොයා අද සිට මෙහෙයුම්

පී සී ආර් පරීක්ෂණ මග හරින පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඇතැම් ප‍්‍රදේශවල පුද්ගලයින් හිතා මතාම එම පරීක්ෂණ මග හරින බවට තොරතුරු ලැබී ඇති බවයි. එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ඇතැම් පුද්ගලයින්ට පී සී ආර් පරීක්ෂණ මග හරින ලෙසට පොළඹවන පුද්ගලයින්ට එරෙහිවද කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ස`දහන් කළා.

මේ අතර කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් පී සී ආර් පරීක්ෂණ 13,065ක් සිදු කළ බවයි.

Related posts

හාල්මැස්සන් කිලෝව 2000යි.. කට්ටා 3000යි…

Shiran Viraj

ශ‍්‍රී ලංකාව කෑම ගන්න ඉන්දියාවෙන් ණයක්.. ගිවිසුම් අත්සන් කරන්න බැසිල් ඉන්දියාවට…

Shiran Viraj

අද අධිකරණයේදී රවීගේ පවුලේ අය සම්බන්ධයෙනුත් නියෝගයක් දෙයි

Shiran Viraj
Translate »