26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsPolitical

වෛද්‍ය ජයරුවන් කැමැත්තෙන් ම ඉවත්වුණා ලු…

”එතුමා කැමැත්තෙන්ම කිව්වා. මම අයින් වෙනවා කියලා”

ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සම්බන්ධයෙන් අද (18) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී හේෂා විතානගේ කළ ප්‍රශ්න කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරිය ලබා දුන් පිළිතුරයි.

වෛද්‍ය ජයරුවන් මහතාට ඉවත්වන ලෙස ඇමතිතුමිය ඉල්ලීමක් කර ඇති බවට සමාජ මාධ්‍යයේ පළ වන  ප්‍රකාශ සත්‍යක් දැයි, එහිදී මන්ත්‍රීවරයා අමාත්‍යවරියගෙන්  විමසා සිටියේ ය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදී පැවසුවේ, එතුමා කැමැත්තෙන්ම ඉවත් වන බව තමන්ට දැනුම්දුන් බවයි.

Sagarika Chathumali – newsfirst.lk

Related posts

දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video]

Shiran Viraj

රාත‍්‍රි ඇදිරි නීතිය පැනවූයේ විනෝද වීමට එක් රැස්වීම වැලැක්වීමටයි..

Shiran Viraj

හේෂා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…

Shiran Viraj
Translate »