mediahumanrights.lk
Local News News

අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ තාවකාලිකව ඉවතට

අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කර්නල් මංජුල කාරියවසම් තාවකාලිකව එම ධුරයෙන් ඉවත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (27)අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ, අධ්‍යාපන පරිපාලන නිළධාරීන්ගේ සංගමය ගොනු කළ පෙත්සමක් විභාග කිරිමට අවසර ලබා දෙමින්.
අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රිඩා අධ්‍යක්ෂවරයා ලෙස යුද හමුදා නිළධාරියෙකු පත් කිරීම නුසුදුසු බවයි අදාළ පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ.
(under the courtesy of nethfm news web)

Related posts

ඔස්ට්‍රේලියානු බංග්ලාදේශ තරගය ජය පරාජයෙන් තොරයි

Shiran Viraj

අයවැය ගැන අදහස් කියන්න මංගල සමරවීර මාධ්‍ය හමුවක – VIDEO

Shiran Viraj

වැලිසර සෙබලුන් 13 අනුරාධපුරයට.. 03ක් මාතලේට.. පවුල් පිටින් නිරෝධායනයේ.. පිරිසක් කොරෝනා පරීක්‍ෂණයට..

Shiran Viraj