mediahumanrights.lk
Local NewsNews

සරසවි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් විරෝධතා පා ගමනක

විශ්ව විද්‍යාලවලට බදවා ගන්නා සිසුන් ප්‍රමාණය ඉහළ දැමීම ඇතුලූ  කරුණු කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය නියෝජනය කරන භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ වනවිට විරෝධතා පා ගමනක නිරතවනවා.
කොටුව දුම්රියපල ඉදිරිපිටින් ආරම්භ කළ මෙම පා ගමන ලේක්හවුස් වටරවුම පසුකරමින් ඩී.ආර්.ඒ. විජේවර්ධන මාවත ඔස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා ගමන් කරමින් සිටින බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.
(under the courtesy of hirunews news web)

Related posts

මාව ගෙයින් එලියට ඇදල දැම්මා..- ඇමතිවරයෙක් පොලිසි යයි..

Shiran Viraj

විශ්‍රාමික ඉහළ රාජ්‍ය නිලධාරීන්ට වාහන ආනයනයට අවසර දීම පිළිබඳ රජයේ අවධානය

Shiran Viraj

"තරබාරු නොවන පුද්ගලයින් මේද ප්‍රමාණය මත අධි තරබාරු විය හැකිය"

Shiran Viraj
Translate »