mediahumanrights.lk
Local NewsNewsPolitical

ප‍්‍රභාකරන් දෙවියෙක්..මහින්ද-ගෝටා මිනීමරුවන්, හොරුන් – ගෝටා අති විශිෂ්ඨ කතාවක් කියයි – Video

යුද සමයේ ඉතා දරුණු ලෙස මානව හිමිකම් කඩන ලද කොටි සංවිධානය මෙන්ම ඔවුනට උඩ ගෙඩි දුන් දෙමල සන්ධානය අද වන විට මානව හිමිකම් රකින චැම්පියන්ස්ලා වී ඇතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් සකස් කරන ලද විරුවන්ගේ විත්ති වාචිකය හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට පිරිනැමීම සදහා කොළඹදී පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
අද වන විට ප‍්‍රභාකරන් දේවත්වයෙන් පුදකරන්නටත් මහින්ද ගෝටා ඇතුළු රණවිරුවන් සියළු දෙනා මිනීමරුවන් හොරුන් කර ඇති බවත් ඔහු කියා සිටියේය.
 

Related posts

IDH රෝහලේ OPD පෝලිමේදී දෙදෙනෙකු මරුට..

Shiran Viraj

අවුරුද්දටවත් කැට ගහන්න බැරිදැයි කාන්තාවක්‌ විමසලා; කැටපොළේදී පොලිස්‌ ස්‌ථානාධිපතිට වට කරගෙන පහරදීලා

Shiran Viraj

ආරම්භයක් නැති කොරෝනා පොකුරු තැන තැන.. ශ‍්‍රී ලංකාව සමාජ ව්‍යාප්තියක් අබියස.. දැන් කල යුතු දේ GMOA කියයි..

Shiran Viraj
Translate »