mediahumanrights.lk
Local News News

මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..

ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු කොරෝනා ආසාදිත යැයි තහවුරු වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

කොරෝනා ලක්ෂණ පෙන්වීම් මත සිදුකරන ලද පරීක්ෂණයක දී ඔහු ආසාදිත යයි හෙළිවී ඇත.

ඔහුගේ ආශ‍්‍රිතයන් 75 දෙනකු පමණ මේ වන විට ඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධනයට ලක් කිරීමටත් අවශ්‍ය පරිදි කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබේ.

lankacnews

Related posts

උපුල් තරංග ශ්‍රී ලංකා පිතිකරුවන් අතර පළමු සහ එකම පිතිකරුවා වී ලොවේ තුන්වැන්නා වෙයි.

Shiran Viraj

වී ඇටයකින් 30%ක් ඩොලර්…- චමල්

Shiran Viraj

අලුත් අවුරුදු සමය තුළ පුද්ගලයින් 665 ප්‍රතිකාර ලබයි

Shiran Viraj