29.5 C
Colombo
2026-10-02
mediahumanrights.lk
Local NewsNews

20 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක්

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප‍්‍රකාශ කරන ලෙසට ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී මයන්ත දිසානායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද විශේෂ පෙත්සමක් ගොනු කළා. සමගි තරුණ බලවේගය සංවිධානයේ සභාපති ලෙසටයි මන්තී‍්‍රවරයා මෙම පෙත්සම ගොණුකර ඇත්තේ.  

එම පනත් කෙටුම්පත නිසි ලෙස නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් හෝ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ප‍්‍රකාශ කරන ලෙසට පෙත්සම්කරු මෙම පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අතීත මානවයින් ගැන දුෂ්කර ගමකින් සාක්ෂි හමුවෙයි (PHOTOS)

Shiran Viraj

ඇෆ්ගනිස්තානය පරදා ශ‍්‍රී ලංකාව දිනයි…

Shiran Viraj

මහා බාධක කොරල් පරය මියයයි!

Shiran Viraj
Translate »