mediahumanrights.lk
News Political

2021 අයවැය නොවැම්බර් 17වනදා පාර්ලිමේන්තුවට

2021 වසරට අදාළ රජයේ අයවැය නොවැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරපත් කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද(30) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

නව අයවැය ලේඛනය පදනම් වනු ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ දැක්ම මත ය.

lanka lead news

Related posts

දසුනුත් හොරෙන් පෙම් කරනවා…

Shiran Viraj

විදුලි අර්බුදයට තිත තියන්න ජනපති සූදානම්.. විදෙස් ආයෝජන කැදවයි..

Shiran Viraj

සයිටම් ගැන රජයේ ස්ථාවරය අද කැබිනට් මණ්ඩලයට

Shiran Viraj