mediahumanrights.lk
International NewsNews

සෞදි අරාබිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන ගත් තීරණය

සෞදි අරාබියෙන් පිටව යන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගෙන් කිසිඳු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට සෞදි රජය තීරණය කර තිබෙනවා.

සෞදි අරාබිය තාවකාලිව මෙම තීරණයට එළඹ ඇත්තේ දැනට පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින්.

සෞදි අරාබියේ තවදුරටත් රැඳී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් එරට රජය ගත් මෙම තීරණය විදේශ සබදතා අමාත්‍යාංශය ද ඇගයීමට ලක්කර තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ විදෙස්ගතව සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමියකයින් 50,000 කට අධික පිරිසක් නැවත දිවයිනට පැමිණීමට ලියාපදිංචි වී ඇති බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පාසල් මහා ක්‍රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක්

Shiran Viraj

2006 මැතිවරණ සමයේ රුපියල් මිලියන 30ක අල්ලස් යෝජනාවක් ප්‍රතික්ෂේප කළ බව මන්ත්‍රී ශාන්ත පද්මකුමාර පවසයි

Shiran Viraj

ඇමරිකා පුරවැසිකම ඉවරයි..මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි..ජනාධිපතිවරණයට සූදානම්..ගෝටාභය -Video

Shiran Viraj
Translate »