mediahumanrights.lk
Local News News

Corona : අවසන් පැය 24දී 106ක් හදුනාගනී.. කන්දකාඩුවෙන් 473ක්..

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිතයන් 106 දෙනෙකු අලුතින් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2617 දක්වා ඉහල ගොස් ඇත.

ඔවුන්ද සමග රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසක් 622 දක්වා ඉහල යයි.

මෙම කාලයේ දී වාර්තා වූ ආසාදිතයන්ගේ වැඩිම පිරිස වන 76 දෙනකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනාගත් අයයි.

මේ දක්වා කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හා එහි ආශ‍්‍රිතයන් 479ක් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කාන්තාවක් නිසා තම ශ්‍රී ලාංකික මිතුරාට ත්‍රස්ත චෝදනා එල්ල කළ ඔස්ට්‍රේලියානුවාට සිරදඬුවම්

Shiran Viraj

බොල්ගොඩ වේල්ලක් අනතුරේ! පොලිස් වසම් 06ක් අවධානමේ

Shiran Viraj

කුඩා වාණිජ යාත්‍රා නියාමනයට පියවර

Shiran Viraj