mediahumanrights.lk
Local NewsNews

බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර අද සිට

කොළඹ නගරය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර බොරැල්ල හන්දියේ සිට කොළඹ කොටුව දක්වා අද (22) පෙරවරු 6.00ට ආරම්භ කෙරුණා.

රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබද අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ නෙත් නිවුස් වෙත කියා සිටියේ මෙය පෙරවරු 9.00 දක්වා ක‍්‍රියාත්මක බවයි.

එම කාලසීමාවේදී බස් ප‍්‍රමුඛතා මංතීරුවට ත‍්‍රීරෝද රථ, යතුරු පැදි හෝ සැහැල්ල වාහන ඇතුලූ කිරීම තහනම් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

‘‘අලූතින් පටන් ගමු – මහ මග විනය ඇති කරමු’’ යන තේමාව යටතේ විශේෂ සැලසුමකට අනුව කොළඹ නගරයේ බස් ප‍්‍රමුඛතා මංතීරු නීතිය ක‍්‍රියාත්මක කෙරෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කියන තවත් වාර්තාවක් පිටවෙයි

Shiran Viraj

‘බ්ලොක්චේන්, ක‍්‍රිප්ටො, මෙටාවර්ස් ’ ලංකාවේ විවෘතයි.. නාමල් වැඩ අරඹයි..

Shiran Viraj

ඛණිජ තෙල් සේවක වර්ජනයෙන් ඉන්ධන බෙදා හැරීමට බාධා

Shiran Viraj
Translate »