27 C
Colombo
2024-07-07
mediahumanrights.lk
Local News News

Corona : තවත් 46ක් සුව වී පිටවේ.. සුව වීමේ ප‍්‍රතිශතය 63% පනී.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් 46 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

එම කාලයේ දී රෝහල් ගත වූ ආසාවක් නව ආසාදිතයන් ප‍්‍රමාණය 08කි.

ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් ප්‍රමාණය 670කි.

මෙරටින් වාර්තා වූ සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් 1877 වන අතර ඉන් 1196 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව සුව වීමේ ප‍්‍රතිශතය 63% ඉක්මවා ගොස් තිබේ.

වසාගන්න විද්‍යා විද්‍යා අංශය අද නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රටවල් 49 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 08 ක ප‍්‍රධානීන් ඉදිරියේ ජනපති රට ගැන දුන් සහතිකය

Shiran Viraj

ලංකාවටම පණ අරන් චීනය පළමු පැයේම එයි.. මසකට ‘සයිනොෆාම්’ විසි ලක්‍ෂය බැගින්.. වසංගතය ජූලියේ නිවන බව කියයි..

Shiran Viraj

පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදිත සිසුන් ගණන ඉහළට

Shiran Viraj