28.9 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNews

සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොරෝනා වෛරසය පාලනය අඛණ්ඩව ක්‍රියාත්මකයි

රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොවිඩ්-19 වෛරසය පාලනය කිරිමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදේශන මහජනතාව විසින් අනුගමනය කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

මේ අතර සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද නිරෝධායනයට ලක් කර ඇති පිරිස් වලට නිදහසේ කටයුතු කිරිමට අවස්ථාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

බැදුම්කර සිද්ධියට අදාළව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට නොකැඳවීම ගැටළුවක්

Shiran Viraj

ලොව පුරා කොරෝනා මරණ 95000 ඉක්මවයි

Shiran Viraj

ගාල්ලේ විපතට පත් මිනිසුන් වෙනුවෙන් කෑම පිසින රැඳවියන් – Photos

Shiran Viraj
Translate »