27.8 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතාට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත වී ප්‍රතිකාර ලබා ගෙන ඇත.

ඒ මහතාට හෘදයාබාදය සදහා ස්ටෙන්ට් සැත්කමක් සිදුකර ගෙන රෝහලෙන් බැහැරව ගොස් තිබේ.

තම ධුරයෙන් ඉල්ලා අස්වීමට ඔහු ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇතත් අප කළ විමසීමකදී ඔහුගේ පාර්ශ්වය විසින් පාර්ශ්වය ඒ බව තහවුරු කළේ නැත.

මේ අතර මුදල් අමාත්‍යංශය ලේකම්වරයා සහ භාණ්ඩාගාර අධිපතිවරයා අතර යම් මතබේදාත්මක තත්වයක් ඇතිව තිබෙන බවද තොරතුරු වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සෑම ඩෙංගු රෝගීන් තිදෙනෙකු අතරම දරුවෙක්

Shiran Viraj

පාසල් ළමුන් මිය යාමේ වර්ධනයක්

Shiran Viraj

සජිත් රටේ විකල්ප නායකයා ලෙස ජනතාව තෝරාගෙන අවසන්..

Shiran Viraj
Translate »