mediahumanrights.lk
Local NewsNews

මෙරට කොරෝනා රෝගීන්ගෙන් 2/3ක්ම පිරිමි පුද්ගලයන්.. මියගිය 7/8ක් පිරිමි..

මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් තුනෙන් දෙකක්ම පිරිමි පුද්ගලයන් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.

පිරිමි පුද්ගලයන් සමාජයේ වැඩිපුර ගැවසීම නිසා ඔවුන්ට වැඩි වශයෙන් වෛරසය ආසාදනය වීම ඊට හේතු විය හැකි බව ඇය කියා සිටියාය.

පිරිමින් හා කාන්තාවන් අතර ප්‍රතිශක්තියේ කිසිදු වෙනසක් නැති බව ද ඇය සඳහන් කළා ය.

එමෙන්ම මෙරට වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය අට දෙනාගෙන් හත් දෙනෙකු ම පිරිමි පුද්ගලයන් වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජල ගාස්තුවේ සංශෝධනයක්

Shiran Viraj

වී ගබඩා සුද්ද කරන්න හමුදාවෙන් කැදවයි…

Shiran Viraj

අගමැති හෝ ආණ්ඩු වෙනසක් නෑ..ජනපති කතානායකට යලිත් අවධාරණය කරයි..

Shiran Viraj
Translate »