mediahumanrights.lk
Local NewsNews

ස්වර්ණවාහිනී පිරිසක් කොරෝනා පරීක්‍ෂා කරයි..

ස්වරණවාහිනී නාලිකාවේ කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකු කොරෝනා පරීක්ෂණයට ලක්කර තිබේ.

ඒ එම නාලිකාවේ වැඩසටහනක් සඳහා එක් වූ ගුවන් හමුදා වාදන කණ්ඩායමේ අයකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙනි.

නමුත් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඔවුන් කිසිවකුට වෛරසය ආසාදනය වී නැති බවයි.

ස්වර්ණවාහිනියේ පාලනාධිකාරිය විසින් තරන ලද ඉල්ලීමක් මත පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පොල් වගාව අර්බුදයක

Shiran Viraj

අමෙරිකානු ආරක්ෂක ලේකම් උ.කොරියාවට අනතුරු අඟවයි

Shiran Viraj

මම හිතින් මුතූට ආදරය කරනවා

Shiran Viraj
Translate »