26 C
Colombo
2024-07-08
mediahumanrights.lk
Local News News

Corona : එක් දිනක වැඩිම සුව වීම අදයි.. 15ක් එකවර සුව වී ගෙදර යයි..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 16 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් 665 දක්වා ඉහළ යයි.

වාර්තා වූ රෝගීන්ගෙන් 09 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් වන අතර සෙසු පිරිස 06 දෙනෙක් සුදුවැල්ල ප්‍රදේශයෙන් නිරෝධායනයට යොමු කළ පුද්ගලයින්ය. නාරාහේන්පිටල දාබරේ මාවතේ රෝගියාගේ ආශ‍්‍රීතයෙක්ද වෙයි.

එමෙන්ම මෙම කාලය ඇතුළතදී පුද්ගලයන් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් බැහැරව ගොස් තිබේ.

ඒ අනුව සුව වූ ප‍්‍රමාණය 155 දක්වා ඉහල යයි.

වසංගත රෝග විද්‍යා අංශය මේ තොරතුරු තහවුරු කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නීති විරෝධීව ගමන් ගන්නා වාහන වසංගතය පහව යන තෙක් පොලීසියේ

Shiran Viraj

ඉරණවිලටත් කොවිඩ්-19 රෝගී ප්‍රතිකාර රෝහලක්

Shiran Viraj

කඩා වැටුනු ආර්ථිකය ගොඩ දැම්ම අපට ක‍්‍රිකට් ගොඩදාන්නත් පුළුවන්..- ජනපති

Shiran Viraj