mediahumanrights.lk
Local NewsNews

කොරෝනාවෙන් පසු රට ගොඩගන්න උපදෙස් දෙන අය 2002 දී රට කළ හැටි

ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ලංකා ලීඩ් වෙත එවන ලද ලිපියක් මඟින් පාත් ෆයින්ඩර් නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ නායක හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාගේ සැක කටයුතු භූමිකාව ඉතා දීර්ඝ වශයෙන් පැහැදිළි කොට ඇත.

රජය ඔහුගේ උගුලට පය තැබුවහොත් 69 ලක්ෂයකගේ අපේක්ෂා පාවාදීමක් සිදුවන බවද වසන්ත බණ්ඩාර මහතා විසින් අවධාරණය කොට ඇත.

lanka lead news

Related posts

කංචන විජේසේකර ඉතිරි සිලින්ඩරයෙන් පාර්ලිමේන්තුවට නම් කරයි..

Shiran Viraj

ගල්කිස්සේ සිද්ධියට උත්තර දෙන්න අක්මීමන හිමි පැමිණෙයි

Shiran Viraj

පක්‍ෂ එක්ක සන්ධාන ගහන්නෑ.. ස්වාධීන කණ්ඩායම් එක් කර බලය පිහිටුවනවා..- ටිල්වින්

Shiran Viraj
Translate »