24.5 C
Colombo
2026-01-13
mediahumanrights.lk
Local NewsNews

සඳුදා සිට පාරේ යන්න දෙන්නේ හැඳුනුම්පතේ අවසන් ඉල්ලකම අනුවයි – දිනයට අදාළ අංක මෙන්න

අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නවතම නිවේදනයේ සදහන්වේ.

ඒ අනුව සඳුදා දවස්වල බැහැරයාමට ඉඩ ලැබෙන්නේ අංක 1 හෝ 2 ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස ඇති අයට පමණි.


සතියේ ඉතිරි දවස්වල නිවසින් බැහැර යාමට ඉඩ ලැබෙන්නේ මෙසේය.

අඟහරුවාදා      :           හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
බදාදා               :           හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ6 ඇති අය
බ්‍රහස්පතින්දා    :           හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ8 ඇති අය
සිකුරාදා           :           හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ0 ඇති අය

lanka lead news

Related posts

අගමැති රනිල් ගංගාරාමයේ.. තැන තැන රතිඤ්ඤා දල්වති..

Shiran Viraj

"ඉලක්කය මම නම් මට සමා වෙන්න" – අස්ගිරි නිවේදනයෙන් පසු SB මහා සංඝරත්නයෙන් සමාව ගනී

Shiran Viraj

ශ්‍රී ලාංකිකයන්ට මාලදිවයින් සංචාරයට දින 90ක වීසා නොමිලේ

Shiran Viraj
Translate »