mediahumanrights.lk
Local News News

නීතිපති දෙපාර්තමේන්තුව දින නියමයක් නැතිව වසා දැමේ.. නිලධාරිනියකට කොරෝනා..

නීතිපති දෙපාර්තමේන්තුව දින නියමයක් නොමැතිව වසා දැමීමට කටයුතු කර තිබේ.

එහි ආරක්ෂක සේවයේ සේවයේ යෙදුණු නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙම තීරණය ගෙන ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු මේ බව තහවුරු කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

එළවළු මිලෙහි සීඝ්‍ර වැඩිවීමක්…

Shiran Viraj

උපුල් තරංගට තරග දෙකක තහනමක්

Shiran Viraj

දේශපාලනය සහ ආර්ථිකය පටලවා ගන්න එපා – වැවිලිකරුවෝ කියති

Shiran Viraj