mediahumanrights.lk
Local NewsNews

තවත් 06කට කොරෝනා.. දැන් 244යි…

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් තවත් 06 දෙනෙකු හඳුනාගෙන ඇත.

මෙම 06 දෙනාම නිරෝධායන මධ්‍යස්තානවලින් හමු වූ අය වන අතර ඔවුන් පවුල් දෙකකට අයත් අය වෙයි.

ඒ අනුව මෙරටින් හමුවූ ආසාදිතයන් ප්‍රමාණය 244 දක්වා ඉහළ යයි.

දැනට රෝගීන් 77 දෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් ඇති අතර 07 දෙනකු මරණයට පත්විය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

වාරිමාර්ග ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

Shiran Viraj

‘‘මම පාරෙ යද්දි කවුද කට්ටියක් මාව අල්ලලා කැලේට විසි කරා‘‘ මහියංගනයේ කැලෑවක් මැද මහළු මවක්..!! පොලිස් නිළධාරියෙක් පිහිට වෙයි. (PHOTO)

Shiran Viraj

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව බාර නොදෙයි.. වෙසක් උත්සවයක් අවලංගුයි..

Shiran Viraj
Translate »