mediahumanrights.lk
Local News News

බේරුවලින් කොරෝනා 15ක් හමුවේ.. 25,000ක් නිරෝධායනයට..

බේරුවල ප්‍රදේශයේ ගම්මාන පහක පහක 25000 පමණ පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් මුල් වරට කොරෝනා රෝගියෙකු හමු වීමත් සමග මෙම තීන්දුව ගෙන ඇති බවයි.

එමෙන්ම මෙම ප්‍රදේශවල 900ට වඩා වැඩි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල යොමු කර ඇතැයිද
ඔහු පැවසීය.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

බේරුවල ප්‍රදේශයෙන් පසුගිය 6 වනදා හමුවූ කොරෝනා රෝගියාද සමගින් එම ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනා රෝගීන්ද 15ක් හමු වී ඇති බවද ඔහු සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

දක්ෂිණ අධිවේගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස විවෘත වෙයි

Shiran Viraj

LPL තරගාවලියට දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් ලංකාවට…

Shiran Viraj

ගාල්ලේ පාසල් 26ක දරුවන් 43 දෙනෙකුට කොරෝනා

Shiran Viraj