mediahumanrights.lk
News Sports Sports News

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද (17) මෙල්බර්න් නුවරදී පැවැත්වෙනවා. මෙම තරඟාවලිය තරඟ 3 කින් සමන්විතයි.
අද තරගයට කලකට පසු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්වන බවද ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කළා. ඔස්ට්‍රේලියා අගමැතිගේ කණ්ඩායමට එරෙහිව පැවති 20 යි 20 පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක ජයක් හිමිවුනා. එම තරගය පැවැත්වුනේ කැන්බරාහිදීයි.

Related posts

‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..

Shiran Viraj

ආණ්ඩුවේ ප‍්‍රබල නායකයෙකු මිය ගිය බවට වාර්තා…

Shiran Viraj

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ජයක්

Shiran Viraj