mediahumanrights.lk
International News News

ශ‍්‍රී ලංකාව මේ සතියේ කොරෝනා පාලනය කරනවා.. කලාපයේ හොදම සෞඛ්‍ය සේවාව ඔවුන් සතුයි..- The Hindu මාධ්‍යවේදිනිය කියයි..

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම මේ සතිය ඇතුලත පාලනය කරනු ඇති බව ඉන්දීය මාධ්‍යවේදිනී මීරා ශ‍්‍රීනිවාසන් සදහන් කරයි.

‘ද හින්දු’ පුවත්පතේ කොළඹ වාර්තාකරනිය වන ඇය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව කලාපයේ හොඳම සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන බවත් ඔවුන්ගේ කාර්යක්‍ෂම සේවාව හා සතියක කාලයන් ප‍්‍රසිද්ධ නිවාඩු දිනයන් ලෙස ප‍්‍රකාශ කිරීම මගින් වෛරසය පාලනය කරනු ඇතැයි තම විශ්වාසය ද ඇය සඳහන් කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

එන්නත්වලින් රෝගීන් මැරෙනවාද බලන්න කෙහෙලියගෙන් කමිටුවක්..

Shiran Viraj

ජනප‍්‍රිය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට..? අසභ්‍ය හඬපට මතක නෑලු..

Shiran Viraj

කොරෝනා මඩින ශ‍්‍රී ලංකා වැඩපිලිවෙල විශිෂ්ඨයි.. ජනපති ගෝටාභයට ස්තුතියි..- ලෝක සෞඛ්‍ය සංවිධානය ජනපතිට සුබ පතයි..

Shiran Viraj