27.3 C
Colombo
2026-10-22
mediahumanrights.lk
NewsPolitical

මහ මැතිවරණයට ‘පුටුව’ සූදානම් කරනවා.

මීළඟට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පොදුජන එක්සත් පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

ඒ අනුව එම පෙරමුණේ ප්‍රධාන තනතුරු සඳහා සාමාජිකයන් පත් කර ගැනීම සිදු කරන බවද ඔහු පැවසීය.

පොදුජන එක්සත් පෙරමුණ ලේකම් ධුරය හිටපු අගමැති දිමු ජයරත්න මහතා විසින් දරන ලද අතර ඔහුගේ අභාවයෙන් පසු එම ධුරය පුරප්පාඩු වී තිබේ.

එමෙන්ම එම පෙරමුණේ ප්‍රධාන තනතුරු දරන ලද කිහිප දෙනෙකු දැනටමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධ වීම නිසා ද තනතුරු පුරප්පාඩු වී ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොන්ඩමයක් නොදැමීම.. තදින් සිරකිරීම…- ධනුෂ්කට විරුද්ද චෝදනා මෙන්න..

Shiran Viraj

තොප්පිගල කැලෑවේ තිබී හමුවූ රොකට් ලෝන්චර් අවි පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පුළුල් විමර්ශනයක්

Shiran Viraj

Is climbing still just a fitness sport or an approach to life?

Shiran Viraj
Translate »