29 C
Colombo
2026-10-05
mediahumanrights.lk
NewsPolitical

ඇමරිකා පුරවැසිකම ඉවරයි..මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි..ජනාධිපතිවරණයට සූදානම්..ගෝටාභය -Video

තමන් අමෙරිකානු පුරවැසියභාවය අහෝසි කර ඇති බවත් තමන් දැන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු පමණක් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.

ජනතාව විසින් තමන් ඉල්ලා සිටින බවත් එනිසා ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් සූදානම් බවත් ඒ මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ විකාශණය වූ ‘360’ වැඩසටහන හා එක්වෙමිනි.

360 සම්පුර්ණ වැඩසටහන මෙතනින්
(under the courtesy of adaderana.lk news web)

Related posts

නීත්‍යානුකූලව හොර හැඳුනුම්පත් හදන ක්‍රමයක්.. එට්කා අත්සන් කරන්නත් සූදානම්..

Shiran Viraj

පාසැල් තව දුරටත් වසා දැමේ.. ඉන්ධන නෑ…

Shiran Viraj

අදත් හවස 2න් පස්සේ දිවයිනේ බොහෝ තැන්වලට වැස්ස

Shiran Viraj
Translate »