2026-08-08
mediahumanrights.lk
Local NewsNews

රත්නපුර, කිරිබත්ගල රක්ෂිතයේ ගින්නකින් අක්කර 10කට හානි


රත්නපුර, නිවිතිගල, කිරිබත්ගල රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ පෙරවරුවේ හටගත් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බව ය.
මේ වන විට ඉන් අක්කර 10කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය.
රක්ෂිතය මධ්‍යයේ ගින්න හට ගෙන ඇති බැවින් ගිනි නිවීමේ කණ්ඩායම්වලට ද මෙතෙක් එම ස්ථානයට ළගා වීමට හැකියාවක් ලැබී නොමැති අතර මින් කිසිඳු ජීවිත හානියක් සිදු ව නොමැති බව ද පොලීසිය සඳහන් කළේ ය.

Related posts

"මල් ශාලාවේදීත් මිනී එම්බාම් කරන්නේ නිරුවත් කරලා" 28 චිත්‍රපටයට නිරුවත් වීම ගැන සේමිණී කිව්ව කතාව

Shiran Viraj

රනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්

Shiran Viraj

කොළඹ අපරාධ කොට්ඨාශය ෆොන්සේකාගෙන් අද ප්‍රකාශයක් ගනී

Shiran Viraj
Translate »