mediahumanrights.lk
Local NewsNews

කොළඹ, ජම්පටා වීදියේ වෙඩි තැබීමක්

කොළඹ ජම්පටා වීදිය, සෙල්විගේ වත්ත ප‍්‍රදේශයේදී අද දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා. 37 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති බවයි පොලීසිය සදහන් කළේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

හොරු ඉන්නතුරු විදේශගත ලාංකිකයන් ඩොලර් එවන්නේ නෑ..

Shiran Viraj

මහේලට තවත් ප්‍රධාන පුහුණුකරු තනතුරක්

Shiran Viraj

වැඩ බැරි හොරු පිරි ආණ්ඩුව ව්‍යවස්තානුකූලව ගෙදර යවන දවස මෙන්න.

Shiran Viraj
Translate »