mediahumanrights.lk
Local NewsNews

රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි

තමන් රග්බි තරගවාරය හේතුවෙන් කර්ය බහුල වී ඇති නිසා රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි
පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා එල්ල කල චෝදනාවක් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කරයි.
තමන්ව දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා ලෙසද ඔහු වැඩිදුරටත් පවසයි

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

අත්යන්ත්‍ර සහ බතික් රෙදි ආනයනය තහනම්.. සියල්ල දේශීයව නිපදවයි..- ජනපති තීන්දු කරයි..

Shiran Viraj

අන්සතු හැඳුනුම්පත් හා ලියකියවිලි සමග ස්ත්‍රීන් දෙදෙනෙක් දැලේ

Shiran Viraj

නිවේදිකාවක් හා නිෂ්පාදකයෙක් පැහැරගෙන නිරුවත්කර පිංතූර අරං

Shiran Viraj
Translate »