mediahumanrights.lk
Local NewsNews

අපේ සමනල සිත් රිදිලා.අපි භීතියෙන්.අපෙන් සමාව ගනු- සමලිංගිකයෝ කොළඹ මුල්වරට මාධ්‍ය හමුවක.ජනපතිට තර්ජනය කරති.

‘ජනමහිමය’ ජනරැළියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ‘සමනල රැල’ යයි කල ප‍්‍රකාශය නිසා මෙරට සමරිසි ප්‍රජාවට සිදුවූ අපහාසය සම්බන්දයෙන් ඔවුනගෙන් සමාව ඉල්ලීමට ජනාධිපතිපතිවරා කටයුත කල යුතු යයි සමලිංගිකයන් පිරිසක් කොළමදී මාධ්‍ය අමතමින් කියා සිටියහ.

ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය නිසා සමරිසි ප‍්‍රජාව භීතියට පත්ව සිටින බවත් පැවසූ ඔවුන් සමලිංගික හැසිරීම අපරාධයක් නොවන බවද කීහ.

ජනාධිපතිවරයා විසින් සමරිසි ප්‍රජාවගේ සිත් රිදවා ඇති බවත් පෞද්ගලික ලිංගික ජීවිතයන් අවුස්සමින් නොමනා ප‍්‍රකාශ ජනාධිපතිවරයා විසින් කර ඇති බවත් ඔවුහු චෝදනා කලහ.

Related posts

බසයේ පසුපස රෝදයට යටවි යතුරු පැදියේ ගමන් ගත් දෙදරු පියා ජිවිතක්ෂයට…

Shiran Viraj

නල්ලතන්නිය මරේ වතුයායේ පවුල් 73ක් නාය යෑමේ තර්ජනයක් මත ඉවත් කරයි

Shiran Viraj

ප‍්‍රංශයෙන් සියලුම පාසල් සිසුන්ට පාසල් දිවා ආහාරය නොමිලේ…

Shiran Viraj
Translate »