30 C
Colombo
2026-07-04
mediahumanrights.lk
NewsPolitical

විමල් වීරවංශ කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරයි

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

නිවාස හා සමාජ සුභසාධන ඇමති ධුරයේ ඒ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

මේ වන විට කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 22 ඛ් වන අතර රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ප‍්‍රමාණය 24 ක් වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

Shiran Viraj

මහවැලි සංවර්ධනය ගැන කියන්න ජනාධිපති වෙන්කර ගත් මිලියන 200 ගියේ කොතැනටද..

Shiran Viraj

ලොව පළමු බුද්ධ රූපය කණිෂ්ක රන් කාසිය ද?

Shiran Viraj
Translate »