2026-08-20
mediahumanrights.lk
NewsSportsSports News

රංගන හේරත් සමු ගන්න එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර ඇති බව සඳහන්.

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ආරම්භක තරගය පැවැත්වෙන ගාල්ලේදීම තමන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සූදානම් බව රංගන හේරත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

රංගන හේරත් වසර 1999 දී සිය පළමු ටෙස්ට් තරගයට සහභාගි වූයේ ද ගාල්ලේදීමයි.

Herath Mudiyanselage Rangana Keerthi Bandara Herath

Tests  – Matches – 92
Runs – 1680
50s – 3

Wickets – 430
5Ws – 34
(under the courtesy of nethnews.lk news web)

Related posts

වනාතවිල්ලූව වැනසූ අයට කිසිම සමාවක් නෑ – පරිසර ඇමැති අමරවීර කියයි

Shiran Viraj

මහනුවර සුළු භුකම්පනයක් : බුරවි දුර්වල වුවත් රටේ කාළගුණයට තවදුරටත් බලපෑම්

Shiran Viraj

ආණ්ඩුව සීෂේල්ස් කොරෝනා රෝගීන් ලංකාවට ගෙන්වලා සගවාගෙන බෙහෙත් කරනවා..

Shiran Viraj
Translate »