27.3 C
Colombo
2026-10-29
mediahumanrights.lk
BusinessBusiness NewsLocal NewsNews

ලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට: රන් පවුමක් ලක්ෂ 3.5 පනී

ලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, මේ වන විට රත්තරන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4500 සීමාව ඉක්මවා තිබේ. මෙම ගෝලීය මිල ඉහළ යාමත් සමඟ මෙරට වෙළඳපොළේ ද රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. ඒ අනුව පිටකොටුව හෙට්ටි වීදියේ රන් පවුමක මිල රුපියල් 7,000කින් පමණ ඉහළ ගොස් ඇති අතර, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 350,000 (ලක්ෂ තුනහමාර) ඉක්මවා අලෙවි වේ. ලෝක දේශපාලනික සහ ආර්ථික අස්ථාවරත්වය මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව ලෙස සැලකේ.

Related posts

පළමු වතාවට ලංකාවේ ලොතරැයි දැන් පිටරට විකුණන්න හදන්නේ – දයාසිරි

Shiran Viraj

ජලය පානය පරිස්සමෙන්

Shiran Viraj

සංචරණ සීමා කඩන්න පුත්තලමේ මන්ත‍්‍රී අත්සනින් ජනතාවට ‘අත්‍යවශ්‍ය සේවා’ බලපත‍්‍ර

Shiran Viraj
Translate »