28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNewsPolitical

ඩොලර් තිබෙන නිසා හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකියි – කෘෂිකර්ම ඇමති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට ඩොලර් උපයා දුන් බැවින් අවශ්‍යතාව මත හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

අතරමැදි කන්නයේ මුං වගා ප්‍රවර්ධන වැඩසටහනක් අමතමින් ඇමතිවරයා කියා සිටියේ, ජනතාව බඩගින්නේ තැබිය නොහැකි බවත්, ඩොලර් සංචිත ශක්තිමත් වීම නිසා අවශ්‍යතා සපුරා ගැනීමට හැකි බවත්ය.

එමෙන්ම, 2028 වන විට රට සහලින් ස්වයංපෝෂිත කරන බවටත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පවතින පෞද්ගලික ඒකාධිකාරය පාලනය කරන බවටත් ඔහු පොරොන්දු වුණා.

Related posts

SAITM ගැටළුව විසඳන්න අවංකව මැදිහත්වෙන්න

Shiran Viraj

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අදයි

Shiran Viraj

කොරෝනැ මැද ලංකාවට ඉල්ලමක් පෑදේ.. තේ, කුළුබඩු, එලවළු, පළතුරු, මාළු සදහා ලෝකයෙන් අධි ඉල්ලුමක්..

Shiran Viraj
Translate »