27.6 C
Colombo
2026-10-08
mediahumanrights.lk
Local NewsNews

කිඹුලාවල ඇවිදින මංතීරුවට කිඹුලන් පැමිණීමේ අවදානමක්: අවට පදිංචිකරුවෝ බියෙන්

දියවන්නා වැවේ සිට පැමිණෙන කිඹුලන් පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි ජනප්‍රිය කිඹුලාවල ඇවිදින මංතීරුව දෙසට ගමන් කරමින් සිටින බවට ප්‍රදේශවාසීන් අතර ආරක්ෂිත අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර රෝහල ආසන්නයේ පදිංචිකරුවෝ ඊයේ (18) පැවසූහ.

කිඹුලන් ජනප්‍රිය හෝටලයකට යාබද ජලාශයක සිටිනු දැක ඇති බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. එම කිඹුලන් එහිදී කබරගොයන් ගොදුරු කරගනිමින් සිටිනු දැක ඇතැයි ද ඔවුහු පවසති.

මෙම තත්ත්වය හේතුවෙන් කිඹුලාවල ඇවිදින මංතීරුව භාවිතා කරන ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතුව ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

Related posts

හැම ත්‍රීවීලරයටම හයර් දුවන්න බැහැ- 20 වැනිදායින් පසු එන අලුත්ම නීතිය මෙන්න

Shiran Viraj

අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ වරදකරුවන් වූ 12 දෙනා මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැරසෙයි

Shiran Viraj

පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් රැසක් රටින් පිටවෙන්න සූදානම් වෙති…

Shiran Viraj
Translate »