25.6 C
Colombo
2026-10-03
mediahumanrights.lk
NewsPolitical

බලය පිහිටුවන්න සැරටම ඩීල් යයි.. තනි මන්ත‍්‍රීලාට අධි ඉල්ලුමක්.. ලොකු වටිනාකමක්..

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව පැහැදිලි බහුතරයක් නොමැති සභාවන්හි බලය පිහිටුවීම සඳහා මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතී.

බලය පිහිටුවීමට සහාය ලබා දීමේදී කොන්දේසි ඇතුළු කාරණා සම්බන්ධයෙන් මෙම සාකච්චා සිදුවෙමින් ඇති බව වාර්තා වෙයි.

ජාතික ජන බලවේගය ද සඳහන් කර ඇත්තේ වෙනත් පක්ෂ සමඟ බලය පිහිටුවීමට අදහසක් නැතත් ස්වාධීනව තරග කර ජයග්‍රහණය කරන ලද කණ්ඩායම් සමග එක්ක බලය පිහිටුවීමට සූදානම් බවයි.

සමගි ජන බලවේගය පවසන්නේ විපක්ෂ සෙසු කණ්ඩායම සමග බලය පිහිටුවීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවයි.

Related posts

මොරටු නගරාධිපති පොලිස් අත්අඩංගුවට…

Shiran Viraj

ප‍්‍රසිද්ද දූවරුන්ගේ තවත් වීඩියෝවක් එලියට.. කීර්තියට හානියක් කියා සුජීවා පොලිසි යයි.. තරහට කරන ඒවාලු..

Shiran Viraj

ජනපති අගමැති ඇතුළු "සම්මුති ආණ්ඩුව වෙනුවෙන්" රවී ඇමති පුටුව අතහරිමින් කළ කතාව

Shiran Viraj
Translate »