32.8 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

ගුවන් හමුදා යානයක් මාදුරු ඔයට කඩා වැටේ… 09ක් බේරේ.. දෙදෙනෙක් අතුරුදන්..

ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටරයක් මාදුරඔයට කඩා වැටීමකට ලක්වී තිබේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියකට යමින් සිටි අතරතුර මෙසේ කඩා වැටී ඇත්තේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයකි.

ගුවන් හමුදාව සඳහන් කරන්නේ එම හෙලිකොප්ටරයේ සිටි 11 දෙනාගෙන් 9 දෙනෙකු බේරා ගත් බව ය.

Related posts

මට ලැබෙන හැම නිර්මාණයක්ම අභියෝගයක්

Shiran Viraj

ගත වු පැය 24 තුළ ලංකාවේ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නෑ

Shiran Viraj

අරක්කු නැතිව තවත් උහුලන්න බෑ.. මත්පැන් හලක් බිද ලක්‍ෂ 05ක අරක්කු හොරා ගනී..

Shiran Viraj
Translate »