29.6 C
Colombo
2026-10-08
mediahumanrights.lk
Local NewsNews

ලංකාවට GSP+ද අහිමි වෙයි…?

ශ‍්‍රී ලංකාවට දැනට හිමිව තිබෙන GDP+ සහනය ඉදිරියේදී අහිමි වීමේ ඉහල අවධානමක් පවතින බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාා පවසයි.

එක්සත් ජනපදය විසින් පනවා ඇති නව තීරු බදු හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.

ඇමෙරිකාව ඉහලම තීරුබදු අනුපාත පැනවූ රටවල් 05 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වීම භයානක තත්ත්වයක් බවත් ඒ හරහා මෙරට ප්‍රශ්න ගණනාවක් ඉදිරියේදී නිර්මාණය විය හැකි බවත් ඒ මහතා පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කරන ලදී.

Related posts

තවත් 859කට කොරෝනා.. ආසාදිතයන් 62,000 පනී…

Shiran Viraj

බුර්කාව තහනම් කිරීම මීලග කැබිනට් මණ්ඩලයට..

Shiran Viraj

අද මැදියම් රැයේ සිට දුම්රිය සේවකයන් අඛණ්ඩ වර්ජනයක – තැපෑලත් යළි වර්ජනයකට සැරසෙයි

Shiran Viraj
Translate »